Stock Exchange කොටස් වෙළෙදපළ 02
Stock Exchange
කොටස් වෙළෙදපළ 02
මුලිකවම අපි බලමු කොටස් කියන්නෙ මොනවද කියල
සමාගමක ප්‍රග්දනය සමාන කොටස්වල්ට බෙදු පසුව එහි එක් පන්ගුවක් කොටසක් ලෙස හදුන්වනවා
"ඔබ මිලදි ගන්නා කොටස්කින් ප්‍රකාශ වන්නෙ එම සමගමෙ අයිතියෙන් ඔබට අයිති ප්‍රමනයයි."
සමගම්ක් කොටස් නිකුත් කරන්නෙ සමගමෙ වයපර කටයුතු අරම්බ කිරිමට හො දැනට පවතින ව්‍යපරය පුලුල් කර පවත්වගෙන යාමට අව්ශ්‍ය ප්‍රග්දනය එකතු කර ගැනිමෙ අරමුනින්ය.
දැන් අපි බලමු CDS ගිනුමක් අරම්බ කරන්නෙ කොහොමද කියලා
සාමන්යෙන් ගිනුමක් අරමබ කිරිම තැරව් කාර ආයතනයික් මගින් සිදු කරන අතර මෙ සදහා කිසිදු මුදලක් අය නොකරයි.CDS ගිනුම බොහො විට එඩිනම ස්ක්‍රීය වන අතර ඔබට එ දිනම ගනුදෙනු කිරිමෙ හැකියව සැලසෙ.
ඔබට ගිනුම අරම්බ කිරිම සදහා අවශ්‍ය වන්නෙ ජාතික හැදුනුම් පත හො වලන්ගු විදෙශ ගමන් බල පත්‍රයයි.
ඔබගෙ පදින්චිය හැඩුනුම් පතෙ සදහන් ස්න්‍තානය නොවෙ නම් ඔබට එය තහව්රු කිරිම සදහා පසුගිය මස තුනක් අතුලත ඔබට ලබුනු ජල,විදුලි, හො දුරකතන බිල් පතක් ඉදිරිපත් කල යුතයි.
ගිනුම අරම්බ කිරිමට පස්සෙ ඔබට අතිවන ප්‍රශ්නෙ තමෛ කොහොමද මුදල් තැන්පත් කරන්නෙ කියලා
මුදල් තන්පත් කරන ආකර දෙකයි.
01.තැරව් කාර ආයතනයෙ බැන්කු ගිනුමට මුදල් තැන්පත් කිරිම
02.චෙක්පත් මගින්.
please visit..........
http://stockexchangecse.blogspot.com/2017/01/stock-exchange.html
අපි 01වන page එකෙන් හදුන ගත්තා කොටස් වෙළද පල ගැන මුලික කරුනු කිහිපයක්,ඇත්තටම මෙ කරුනු ගැන මුලික දැනුමක් ලබදිමයි අපෙ අරමුන වන්නෙ.මෙ කරුනු ඔබ ඉත අවබොදයෙන් කියවන්න මෙවා ඔබට cse ගිනුමක් අරම්බ කරාට පසුව ඉතා පහසුවක් වෙයි.
මෙම පිටුවෙන් කියන්න හදන්නෙ මොනවද මෙ කොටස් කියල සහ එව මිලදි ගන්නා ආකාරය ගැන,සහ cse ගිනුමක් අරම්බ කරන ආකරය ගැන.
මුලිකවම අපි බලමු කොටස් කියන්නෙ මොනවද කියල
සමාගමක ප්‍රග්දනය සමාන කොටස්වල්ට බෙදු පසුව එහි එක් පන්ගුවක් කොටසක් ලෙස හදුන්වනවා
"ඔබ මිලදි ගන්නා කොටස්කින් ප්‍රකාශ වන්නෙ එම සමගමෙ අයිතියෙන් ඔබට අයිති ප්‍රමනයයි."
සමගම්ක් කොටස් නිකුත් කරන්නෙ සමගමෙ වයපර කටයුතු අරම්බ කිරිමට හො දැනට පවතින ව්‍යපරය පුලුල් කර පවත්වගෙන යාමට අව්ශ්‍ය ප්‍රග්දනය එකතු කර ගැනිමෙ අරමුනින්ය.
දැන් අපි බලමු CDS ගිනුමක් අරම්බ කරන්නෙ කොහොමද කියලා
සාමන්යෙන් ගිනුමක් අරමබ කිරිම තැරව් කාර ආයතනයික් මගින් සිදු කරන අතර මෙ සදහා කිසිදු මුදලක් අය නොකරයි.CDS ගිනුම බොහො විට එඩිනම ස්ක්‍රීය වන අතර ඔබට එ දිනම ගනුදෙනු කිරිමෙ හැකියව සැලසෙ.
ඔබට ගිනුම අරම්බ කිරිම සදහා අවශ්‍ය වන්නෙ ජාතික හැදුනුම් පත හො වලන්ගු විදෙශ ගමන් බල පත්‍රයයි.
ඔබගෙ පදින්චිය හැඩුනුම් පතෙ සදහන් ස්න්‍තානය නොවෙ නම් ඔබට එය තහව්රු කිරිම සදහා පසුගිය මස තුනක් අතුලත ඔබට ලබුනු ජල,විදුලි, හො දුරකතන බිල් පතක් ඉදිරිපත් කල යුතයි.
ගිනුම අරම්බ කිරිමට පස්සෙ ඔබට අතිවන ප්‍රශ්නෙ තමෛ කොහොමද මුදල් තැන්පත් කරන්නෙ කියලා
මුදල් තන්පත් කරන ආකර දෙකයි.
01.තැරව් කාර ආයතනයෙ බැන්කු ගිනුමට මුදල් තැන්පත් කිරිම
02.චෙක්පත් මගින්.
please visit..........
http://stockexchangecse.blogspot.com/2017/01/stock-exchange.html
Comments
Post a Comment