Posts

Showing posts from February, 2017

Stock Exchange කොටස් වෙළෙදපළ 02

Image
Stock Exchange කොටස් වෙළෙ දපළ 02               අපි 01වන page එකෙන් හදුන ගත්තා කොටස් වෙළද පල ගැන මුලික කරුනු කිහිපයක්,ඇත්තටම මෙ කරුනු ගැන මුලික දැනුමක් ලබදිමයි අපෙ අරමුන වන්නෙ.මෙ කරුනු ඔබ ඉත අවබොදයෙන් කියවන්න මෙවා ඔබට cse ගිනුමක් අරම්බ කරාට පසුව  ඉතා පහසුවක් වෙයි.               මෙම  පිටුවෙන් කියන්න හදන්නෙ මොනවද මෙ කොටස් කියල සහ එව මිලදි ගන්නා ආකාරය ගැන,සහ cse ගිනුමක් අරම්බ කරන ආකරය ගැන.      මුලිකවම අපි බලමු  කොටස් කියන්නෙ මොනවද කියල      සමාගමක ප්‍රග්දනය සමාන කොටස්වල්ට බෙදු පසුව එහි එක් පන්ගුවක් කොටසක් ලෙස හදුන්වනවා          "ඔබ මිලදි ගන්නා කොටස්කින් ප්‍රකාශ වන්නෙ එම සමගමෙ අයිතියෙන් ඔබට අයිති ප්‍රමනයයි." සමගම්ක් කොටස් නිකුත් කරන්නෙ සමගමෙ වයපර කටයුතු අරම්බ කිරිමට හො දැනට පවතින ව්‍යපරය පුලුල් කර පවත්වගෙන යාමට අව්ශ්‍ය ප්‍රග්දනය එකතු කර ගැ නිමෙ අරමුනින්ය.  දැ න් අපි බලමු CDS ගිනුමක් අරම්බ කරන්නෙ කොහොමද කියලා     සාමන්...