Stock Exchange

Stock Exchange කොටස් වෙළෙ දපළ යලුවනෙ අද අපි කත කරන්න යන්නෙ මෙ දවස් වල වැඩි පුරම කතා බහට ලක්වන කොළොබ කොටස් වෙළදපළ ගැන,ගොඩක් දෙනෙක් මෙක ගැන අපෙන් අහල තිබුනා කොහොමද අයොජනය කරන්නෙ,මොනවද මෙ කොටස් කියන්නෙ කියලා.මම දැන් කෙලින්ම මෙ ගැන කෙටියෙන් ඔයලට සියලුදෙ අන්තර් ගත විදිහට මෙ ගැන කියන්න හදන්නෙ.මෙ සටහන හොදට කියවන ඔයලට කොටස් කියන්නෙ මොනවද ,කොටස් මිලදි ගන්නෙ ක්හොමද,සහ සියලුම දෙ දැනගැනිමට පුලුවන් වෙවි. කොටස් වෙළෙ දපළ කියන්නෙ විවිද සමගම්වල කොටස් සහ සුරකුම් පත් මිලදි ගැනිමත් විකිනිමත් සිදුකරන අයතනයකි. සමහර රටවල කොටස් වෙළදපළවල් කිහිපයක් තියෙනවා, උදහරනයික් විදිහට අපෙ අල්ලපු රට වන ඉන්දියවෙ බොම්බයි කොටස් වෙළ්දපළ සහ ජතික කොටස් වෙළදපළ ලෙස ආයතන දෙකක් පවතිනව. ලංකවෙ කොටස් වෙළදපළ හදුන් වන නම වන්නෙ කොළබ ව්‍යපාර වස්තු හුවමරුව ලෙසයි.මෙය අරම්බ කරෙ 1985 දි. කොළබ කොටස් වෙලාඩහපළෙහි නිතිමය පසුබිම ගැන කතා කලහොත් මෙය 1982 අංක 72 දරන සමගම් පනත යටතෙ සිමිත සමා ගමක් විදිහට ලියපදිංචි කරප...